Tuesday, May 17, 2011

"Strata 950" විදුම් යන්ත්‍රය

චිලී රට ඛණිජමය ද්‍රව්‍ය අපනයට ප්‍රසිද්ධ රටක්.
මෙම ඛණිජ කැණීම් කටයුතු සදහා ඔවුන් උසස් තාක්ෂණික මෙවලම් භවිතා කරනව.

ටොන් 40 පමන බරකින් යුතු සහ මීටර 700 තරම් ගැඹුරකට කැනීම් කටයුතු කීරීමට හැකියාව පවතින මෙම විදුම් යන්ත්‍රය "Strata 950" ලෙස හඳුන්වනව.



ප්‍රසිද්ධියට පත්වු චිලී රටේ පතල් කාර්මිකයන් 33 ක පිරිසක් කොපර් (copper) පතලක සිරවී සිටි අවස්ථාවෙ ඔවුන් ගලවා ගැනීමේ  මෙහෙයුමේදී විශේෂයෙන් භාවිත වුයේත් මෙම විදුම් යන්ත්‍රය සමග ගලවා ගැනීමේ මෙහෙයුම සදහා විශේෂයෙන්ම සකසනු ලැබූ  කැප්සියුලයක ආධාරයෙනි  .




මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී පත්ලේ සිරවී සිටි කර්මිකයන් මතුපිටට ගෙන්වා ගැනීමේදී මෙම යන්ත්‍රයෙන් අඟල් 25 ක විෂ්කම්භය කින් යුතු සිදුරක් විදිනු ලැබුවා.
මෙම විදුම් යන්ත්‍රය මෙම පතල පිහිටි ස්ථානයට රැගෙන එනු ලැබුයේ කොටස් වශයෙන් ට්‍රක් රථ 42 ක් උපයෝගී කරගනිමිනි.


 

Chile Readies Drill in Bid to Save Trapped Miners

No comments: